දකුණු අප‍්‍රිකා සංචාරය නිමවා ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල දිවයිනට


දකුණු අපි‍්‍රකාවේ තරග සංචාරය නිමවා ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (24) පස්වරුවේ දිවයිනට පැමිණියේය. මාස එකහමාරකට ආසන්න කාලයක් දකුණු අපිකාවේ ගත කළ ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම එහිදී දකුණු අපි‍්‍රකාවට එරෙහිව එක්දින තරග පහකට හා ටෙස්ට් තරග තුනකට සහභාගි විය. තරග සංචාරය නිමවා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන්, නව නායක මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර කටුනායක ගුවන් තොටුපොළේදී......