දකුණු අප්‍රිකාව දෙවැනි එක් දින තරඟයත් ජය ගනී


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී  පැවැති  දෙවැනි එක් දින තරඟයේදී ළකුණු 113ක ජයක් දකුණු අප්‍රිකාවට හිමි විය.

ළකුණු 252ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා පිලට ඕවර 32.2 දී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුයේ ළකුණු 138 ක් පමණි.

දකුණු අප්‍රිකාව 2-0 ලෙස තරඟාවලියේ පෙරමුණ ගෙන සිටියි.