දකුණු අප්‍රිකාව 251 කට දැවී යයි


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි එක් දින තරඟයේදී දකුණු අප්‍රිකානු පිල ඕවර 45.1 කදී සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස්කළේය.