දකුනු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් සම්පෝසා මහතා ඇතුළු දුත පිරිසක් රැගත් විශේෂ ගුවන් යානයක් අද අළුයම කටුනායකට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
සිරිල් රම්පෝසා මහතා රැගත් ගුවන් යානය ඔහුගේ ජපන් චාරිකාව නිමවා ආපසු යන ගමනේදී ඉන්දන සහ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මෙලෙස අද අළුයම 2.10 ට පමණ කටුනායකට පැමිණ ඇත. එය අළුයම 2.10ට පමණ ආපසු පිටත්ව ගොස් ඇත.
අදාල ගුවන් යානය ජපාන චාරිකාව ආරම්භ කරමින් යන ගමනේදීද කටුනායකට පැමිණ ඉන්ධන ලබාගත් බව වාර්ථා වෙයි.

