දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
දකුණු පළාතේ මාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විත මෙම කාර්යාල පරිශ්‍රය ගාල්ල මහා නගර සභාව විසින් ලබා දී ඇත.



