දකුණට සුළි සුළඟක් එන්නේ නෑ


මාතර, ගාල්ල, වැලිගම ඇතුළු වෙරළබඩ නගරවලට සුළි සුළං තත්ත්වයක් ඇති නොවන බවත් දැනට පවතින චණ්ඩමාරුතය පැය කිහිපයකින් ඉවත් වී යාහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.