( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 2.4 කණුව, කොට්ටාවට ආසන්නයේ සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මේ හේතුවෙන් මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් ඇති ව ඇත.