ද. අපි‍්‍රකාවට ලකුණු 209 ක මුල් ඉනිමේ වාසියක්


සෙන්චුරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (16 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 389 ක් ලබාගත්තේය. ඒ වන විට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ශී‍්‍ර ලංකා පිලට වඩා ලකුණු 209 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගෙන තිබිණ.