ත‍්‍රි'මලේ අවරුදු උත්සව 8ක්


( දර්ශන ගුණරත්න ත‍්‍රි'මලේ සිට ) - ත‍්‍රි'මලේ  නැගෙනහිර පළාත්සභා සභාපතිනිය ආරියවතී ගලප්පත්ති මහත්මියගේ  ප‍්‍රධාන දායකත්වයෙන් හා අනුග‍්‍රහයෙන් අවරුදු උත්සව 8ක් පැවැත්විණි.

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ඉතා අඩු අදායම්ලාබී පවූල් බොහොමයක් සිටින මොරවැව , ගෝමරන්කඩවල , රජ ඇළ , ජයන්තිපුර , අග්බෝපුර , ධාන්‍යගම  ආන්දන්කුලම , මිහිඳුපුර යන ගම්මනවලයි.

සිංහල දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලූම ජාතිහු මෙම උත්සව සඳහා එක්වීසිටියහ.