තොප්පිගල රක්ෂිතයෙන් මෝටාර් උණ්ඩ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

යුද්ධ සමයේ  එල් ටි ටි ඊ සංවිධානය විසින් භාවිතා කරන ලද මෝටාර් උණ්ඩ 14 ක් තොප්පිගල රක්ෂිතය තුළ සඟවා තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි 

මිලිමිටර්  80 ප්‍රමාණයේ  මෝටාර්  උන්ඩ  පොලිසිය මඟින් සොයාගෙන ඇත 

වාලච්චේන පොලිස් විශේෂ පොලිස් විශේෂ කාර්ය   බලකා කඳවුරේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම මෝටර් මෝටාර් උණ්ඩ හමුවී ඇත 

මහේස්ත්‍රාත් නියෝගයක් අනුව ඒවා විනාශ කිරීමට නියමිතය 

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ  ජයසුන්දර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ