ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් හා මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) නායක ඩග්ලස් දේවානන්ද ජාතික රජයට සහාය දීමට කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා කියයි.
මේ දෙදෙනාම මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල ආධාරකරුවෝ වූහ.

