
(ගයාන් සූරියආරච්චි )
කොලොන්න තේවතු හිමියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ආයුධ දෙකක් සහ මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළොන්න ප්‍රදේශයේ තේ වතු හිමියෙකු ඉකුත් 9 වැනිදා යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තබා පලා ගොස් තිබුණි.

