තේම්ස් අවුරුදු උළෙල 14 වැනිදා


ලන්ඩනයේ තේම්ස් බෞද්ධ විහාරයේ අවුරුදු උත්සවය අප්‍රේල් 14 වැනිදා පැවැත්වීමට යයි. කැවුම්, කොකිස්, කිරිබත් ඇතුළු අවුරුදු කෑමට අමතරව හැම වයසකම පිරිස්වලට ගැලපෙන අවුරුදු කෙළි සෙල්ලම් ද පැවැත්වෙයි. තේම්ස් විහාරයේ දහම්පාසල් දරුවන්ගේ සංස්කෘතිකාංගද සංගීත ප්‍රසංගද සංවිධානය කැර ඇත.