තේ වත්තේ 90ක් රෝහලේ


හපුතලේ පිට රත්මලේ වත්තේ අද (10) උදේ තේ සේවකයෝ අනූ දෙනෙක් පමණ ක්ලාන්තය සෑදී හපුතලේ සහ දියතලාව රෝහල්වලට යොමු කළ බව වතු අරංචි කියයි. වත්තට ගැසූ වල් නාශකයක් වතුරට මුසුවීමෙන් මොවුන් ලෙඩවන්නට ඇතැයි අනුමාන කෙරේ.

344  345