තේ දළු සල්ලි කොල්ලකයි


බලන්ගොඩ මැද්දෙකන්දේ තේ කම්හලක දළු හිමියනට මුදල් ගෙවීම සඳහා කම්හලෙන් රැුගෙන ගිය රුපියල් හත්ලක්ෂයකට ආසන්න මුදලක් පැහැරගත් යතුරුපැදිකරුවකු සොයා බලන්ගොඩ පොලිසිය මෙහෙයුමක් ඇරැඹීය.