තේ කොළ කන්ටේනරය පාර මැද දොයි


පස්සර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා  තේ කොළ ප්‍රවාහනය කළ කන්ටේනරයක් ඉරිදා (26)  රාත්‍රීයේ බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍ර‍දේශයේදී පෙරළී අනතුරට ලක්විය.

ලොරියේ සහායක තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයිද කන්ටේනරය වංගුවක් ගැනීමේදි මෙම අනතුර සිදුව ඇතැයිද පොලිසිය පවසයි.

DSC09625 DSC09626 DSC09628 DSC09631