තෙල්හල් දෙකකින් හතළිස් දහසක් කොල්ල කලා


හොරණ බැල්ලපිටියේ සහ බුලත්සිංහල ඉන්ධන හල් දෙකකට අද අලුයම ආ අවිගත් කොල්ලකරුවකු රුපියල් 19000 සහ 23000 දහසක් කොල්ලකා ඇතැයි පොලිසිය කියයි.