අගුණකොළපැලැස්ස ඉන්ධන හලේ හිමිකරුගේ ගෙදරට පැන රුපියල් ලක්ෂ හත හමාරක් කොල්ල කෑ කල්ලියක් සොයා පොලීසිය පරීක්ෂණ අරඹයි.
ඉන්ධන හලේ එකතුවු මුදල් රැගෙන ඉරිදා රාත්‍රියේ තම කාරයෙන් ගෙදර ගිය බවත් කොල්ලකරුවන් යතුරු පැදි වලින් පැමිණ එම මුදල් පැහැර ගත් බවත් ඔහු පොලිසියට කියා ඇත.

