තෙල් සංසථාව පිහිටට එයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අලුත්වැඩිවකදී ගෑස් නළයක් පිපිරීමෙන් මියගිය සේවකයන් දෙදෙනාගේ වන්දි වශයෙන් ඔවුනගේ තනතුරු උසස්කොට ඊට අනුකූලව වසර පහක වැටුප් හෝ ඔවුන් විශ්‍රාම යනතෙක් ඉදිරිසේවා කාලයේ වැටුප් ගෙවීමට ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයය අද තීරණය කෙළේය. එම සේවකයන් දෙදෙනාගේ දරුවකුට හෝ භාර්යාවට හෝ තෙල් පිරිපහදුවේ රැකියා දෙකක් දීමට ද යයි.

