තෙල් රැගත් දුම්රියක් පීලි පනී By None // 2011 දෙසැ 04 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගලබඩ හා මඩවල අතර දෙකිද දී බඩු දුම්රියක තෙල් ටැංකියක් පීලිපැන තෙල් කාන්දු වෙතියි දුම්රිය බලධරයෝ කියයි. තෙල් ලීටර් 5200 ක් රැගත් මේ ටැංකිය පෙරැළීමෙන් දුම්රියටද දුම්රිය මාර්ගයටද හානි සිදුවී ඇති අතර තෙල් වහා ඉවත් කර ගන්නා ලෙස ඛණිජතෙල් සංථාවේ ගොඩගල මධ්‍යස්ථානයෙන් ඉල්ලා ඇත. උඩරට දුම්රිය ධාවනය වන්නේ බදුල්ල හා හැටන් දක්වාද කොළඹ හා නාවලපිටිය දක්වාද පමණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත