තෙල් මිල මැති සබෙත් කලත්තයි
තෙල් මිල අඩු කළ නොහැකි නම් රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
‘අගමැති මේ ගැන ප්‍රකාශයක් කළ යුතුයි‘
ඛනිජෙ තෙල් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත - ‘ලෝකයේ තෙල් මිල ඉහළ යෑමත්, තෙල් නිපදවන ඉරාණයට සම්බාධක පැණවීමත්, රුපියල අව ප්‍රමාණය වීමත් තෙල් මිල ඉහළ යෑමට හේතුවී තිබෙනවා.‘
විපක්ෂ නායක -‘මා ප්‍රශ්නය ඇසුවේ අගමැතිගෙන්.‘
තෙල් ඇමැති - මම උත්තර දුන්නාට නරකද?

