ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධන කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් තුනකින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් පහකින්ද ද ඉහළ දමා තිබේ.
ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් දෙකකින් ඉහළ දමා ඇත.
ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේ ය.
|
ඉන්ධන වර්ගය |
වත්මන් මිල |
සංශෝධිත මිල |
මිලෙහි වෙනස |
|
ඔක්ටේන් 92 පෙට්‍රල් |
132/= |
135/= |
3/= |
|
ඔක්ටේන් 95 පෙට්‍රල් |
159/= |
164/= |
5/= |
|
ඔටෝ ඩීසල් |
104/= |
104/= |
0 |
|
සුපිරි ඩීසල් |
134/= |
136/= |
2/= |

