තෙල් දුම්රියක් පීළි පනී


හිරියාල හා ගනේවත්ත අතර තෙල් ගැලක් පීලි පැනීම නිසා දුම්රිය මහව දුම්රියපොළේ හිරවී ඇත.