තෙල් ඇමැති තදින් හිටී


බාල පෙට‍්‍රල් ගෙන්වූ සියලූ නිලධරයනට කිසිම සමාවක් නොදෙන බවත් කමිටු නිර්දේශ වහා ක‍්‍රියාත්මක කරන බවත් ඛනිජ තෙල් ඇමැති සුසිල් පේ‍්‍රම ජයන්ත මහතා පැවැසීය. වගකිවයුත්තන්ගෙන් අලාභය අය කැර ගන්නා බව ද වන්දි ගෙවිය යුතු වාහන හිමියනට වන්දි ගෙවන බව ද ඇමැති කීවේය. වාහන හානි ගැන පැමිණිලි 2000ක් පමණ ලැබී තිබිණි.