තුලා


(ක‍්‍රීඩා උත්සව) - පරිත්‍යාග ශීලී කටයුතු සඳහා යොමුවන දිනයකි. ක‍්‍රීඩා උත්සව ආදියට සහභාගීවන අයට කාර්ය බහුලවේ. නිවාස ප‍්‍රශ්නයකට විසදුම් ලැබේ. මිශ‍්‍ර ඵල සහිතයි.