තුලා


(රැකියා ලාබ) - රැකියාවට සම්බන්ධ ගමන් බිමන් යෙදේ. නව රැකියා ලාබ ආදියට හේතුයි. දවසේ කටයුතු බහුලවේ. ආදායම් තත්වය ඉතා සතුටුදායක වනු ඇත.