තුලා


විදේශගත අයකු සම්බන්ධ ගැටලූ තත්වයක් මතුවේ. කය වෙහෙසා වැඩකරන්නන්ට සුබ දිනයකි. දුර ගමනක් යෙදෙන අතර, බලාපොරොත්තු ඉටුවේ.