තුලා


කලක් පැවති කරදර බාධක වලින් නිදහස ලැබේ. සිතේ සාමය සතුට සැනසිල්ල ඇතිවේ. රැකියා තත්ත්වය සතුටුදායක වෙයි. උසස්වීම් ආදියට හේතුයි.