ස්වයං රැකියා ආරම්භ කිරීමට බලාපොරොත්තු උදවියට සුබ දිනයකි. බලාපොරොත්තු රහිත ගමන් බිමන් යෙදේ. පැවති අසනීප තත්ත්වයක් සුව අතට හැරේ. නව මිතුරු සබඳතා ඇතිවේ.