තුර්කි දුම්වැටි රේගු කටේ හිරවේ


රුපියල් ලක්ෂ 45ක් වටිනා දුම්වැටි කාර්ටන් 850ක් ඩුබායි සිට රුගෙන ආ තරුණ කතක හා තරුණයෝ දෙදෙනෙක් රේගු විශේෂ කාර්ය විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.  මොවුන් මීට පෙර හත් අට වතාවක් ඩුබායි ගොස් ඇතැයි රේගුව කියයි.