තිළිණි පියමාලි ඇප මත මුදා හරියි


(බුද්ධික කුමාරසිරි)

ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි පියමාලි රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරීවරයකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.