තිස්සමහාරාම කෞතුකාගාරයේ බුදුරුවක් පැහැර ගනී


තිස්සමහාරාම යටාල කෞතුකාගාරයේ චන්ද්‍රකාන්ත පාෂාණ බුදුරුවක් පැහැරගෙන ඇතැයි තිස්සමහාරාම පොලිසිය කියයි. නාඳුනන 7 දෙනකු මුරකරුට පහරදී ඇතැයි ද ඔහු රෝහලට ගත කැර ඇතැයි ද පොලිසිය පවසයි.