තිස්ස වෙහෙරේ බුදු රැස්


ක්‍රිස්තුපුර්ව තුන්වැනි සියවසේදි මහානාග රජ  විසින් ඉදි කළැයි සැලකෙන  තිස්සමහාරාම චෙත්‍යය දකුණේ ඇති විශාලම චෙත්‍යයි.

උස අඩි 156 කි .විශ්කම්භය අඩි  550 කි.වෙසක් පොහෝයදාත් තිස්ස මහා සෑ රදුන් ෂඩ් වර්ණයෙන් බැබළුණේය.