එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා ජනපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ රජයට එක්වූ තිස්ස අත්තනායක මහතා බෞද්ධාලෝක මාවතේදී මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
ඔහු කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
(වීඩියෝ සනත් ඩෙස්මන්)