තිස් දෙදෙනෙක් උපදිති


නව වසරේදී කොළඹ කාසල්, පානදුරේ කේතුමතී හා කළුබෝවිල රෝහල්හි ”බිළිඳු දරුවෝ” තිස් දෙනෙක් ඉපැදුණාහ. ඉන් 12 දෙනෙක් ගැහැණු දරුවෝය.