( මහින්ද නිශ්ශංක )
වැඩි කළ තිරිඟුපිටි මිල නැවත අඩු කළ බව ප්‍රීමා සමාගම කියයි.
ඊයේ ( 11) මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ අඩු කර තිබේ. තිරිඟු පිටි මිල අඩු කිරීම පිළිබඳව සමාගම් අද අලෙවි නියෝජිතයින්ටද දැනුම් දී ඇත.
ඉකුත් 6 වැනිදා සමාගම් දෙකක් තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 5.50 කින් වැඩි කරනු ලැබීය.

