තිබහට වතුර තවමත් තියේ


අප්‍රේල් මාසයේ වැස්ස පටන්ගෙන ඇතැත් යාල ඇතුළු වනෝද්‍යානය වල සත්තු වතුර හිගයකට මුහුණ පා සිටිති.

මුව රංචුවක් යාල වැවකට බැස දිය බොති.