තෑග්ග මාරයා වෙයි.


තල්පේ පදිංචි නිවන්ත තත්සර (6), රෂ්මික මධුෂාන් (11 ) නැමැති අසල්වැසි මිතුරන් දෙදෙනකු තල්පේ පනන්දූව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී  රජරට රැජණ  දුම්රියේ හැපී මිය ගිය බව පොලීසිය කියයි. රෂ්මිකගේ රට සිටිනා මව එවූ මුදලින් ඔහුගේ සීයා අද ගෙනැවිත් දුන් බයිසිකලයෙන් යද්දී මෙම අනතුර සිදුවී ඇත.