
(ශාන්ත රත්නායක)
කැබිනට් පත්‍රිකාව වහා අනුමත කර තැපැල් සේවක ගැටළුව විසදන ලෙසත් නිලධාරීන් බදවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයෙදී සියට 25 ක් ලකුණු දීම වහා නවතන ලෙස රජයට බල කරමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට අද (30 ) පැවැත්විණි.
එක්සත් තැපැල් සේවක සංගමයේ ප්‍රධන ලේකම් එස් .කේ. ආර්. නිහාල් මහතා පවසයි.
අද පැවැත් වූ විරෝධතාවයට අමතරව දිවයින පුරා තැපැල් කාර්යාලවල අද (30) රාත්‍රී 12 සිට හෙට 31 රාත්‍රී 12 දක්වා පැය 24 ක් අසනීප නිවාඩු වාර්තා කරන බව ප්‍රධාන ලේකම්වරයා කියයි.





