ජයන්ත සමරකෝන්
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් අරඹන බව එහි ලේකම් එච් එල් කාරියවසම් මහතා කියයි.
ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් පවත්වන වැඩ වර්ජනය පස් වැනි දා රාත්‍රී 12ට අවසන් කිරීමට නියමිතය.
වැඩ වර්ජනය නිසා තැපැල් කාර්යාල 653ක රාජකාරිවලට බාධා සිදුවෙතියි වෘත්තීය සමිති ආරංචි මාර්ග කියයි.