තැපැල් දුම්රිය අවලංගුයි


ගේ‍්‍රට්වෙස්ටන් හා නානුඔය අතර මහා ගල් තුන හතරක් දුම්රිය පාරට වැටීම නිසා කොළඹ බදුලූ තැපැල් දුම්රිය දෙකම අද රාත‍්‍රියේ ධාවනය නොවන බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර් රත්නායක මහතා කියයි.