තැපැල් ඡන්ද අයදුම්පත් පන්ලක්ෂ විසිපන්දහසක් ලැබී ඇතැයිද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
තැපැල් ඡන්ද සඳහා අයදුම්කිරීමට තිබූ කාලය දැන් අවසන්ව ඇති බවත් තැපැල් ඡන්දය අගෝස්තු 5 සහ 6 දිනවල පැවැත්වෙන බවත් මැතිවරණ කොමසාරිස්වරයා කියයි.
ගුරුවරුන් සඳහා විශේෂ දිනයක් ලෙස තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව අගෝස්තු 3 වැනිදා ලබාදී ඇත.

