(රංජන් කස්තුරි)
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල තැපැල් ඡන්ද පත්‍රිකා හෙට (11) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපැල් කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැල් ඡන්දය සළකුණු කිරිම මේ මස 22 , 25 සහ 26 යන දිනවල සිදු කිරිමට නියමිතය.

