තැපැල් ඡන්ද ඉල්ලන්න දින දෙයි


පාර්ලිමේන්තු මැතිවරණයට තැපැල් ඡන්ද බාර ගැනීමට ජූලි 3 - 14 දක්වා සිදු  කරන බව මැතිවරණ ලේකම් කාර්යාලයය කියයි.  අවතැන් ඡන්ද දායකයින්ගේ ඡන්ද ඉල්ලුම් පත් අද සිට ජූලි මස 13 වැනි දින දක්වා බාර ගැනේ.