(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට ප්‍රවාහනය කරන්නට ඇතැයි සැක කෙරෙණ තාරකා ඉබ්බන් 1200 දෙනෙකු කල්පිටිය තිල් අඩිය පාලු නිවසකින් අද (6 ) සොයා ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
මෙම තාරකා ඉබ්බන් අතුරින් 89 දෙනෙකු ප්‍රවාහනය කිරීමේ දී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි




