තායිලන්ත වෙරළ වොලිබෝල් ලොකඩ පදක්කම ශ්‍රී ලංකාවට


තායිලන්තයේ ‘ට‍්‍රැට්’ නගරයේදි පැවැති අසියානු ජාත්‍යන්තර වෙරළ වෙරළ වෙලිබෝල් තරගාවලියේ (පිරිමි) ලෝකඩ පදක්කම හිමිකර ගැනිමට ශ්‍රී ලංකාව සමත් විය. සත්කාරක තායිලන්ත කණ්ඩායම ලකුණු 21-17, 21-14, කට පරාජය කරමින්, ලෝකඩ පදක්කම හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අසංක සුදීප් කුමාර හා මලින්ද යාපා ඇතුලත් විය.