තාප්පයක් වැටී කරන්දෙණිය පාරේ ගමනට බාධා


කරන්දෙණිය ඌරගහ මාර්ගයේ බාන්වැල්ගොඩ අඩි 120 ක් පමණ දිග තාප්පයක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී ඇතැයි පොලිසිය කියයි.

ගාල්ල පතල් හා භූ විද්‍යා කැනීම් කාර්යාලයයේ නිලධාරීන් පැමිණ ස්ථානය පරීක්ෂා කර ඒ නිවෙස් හිමියන්ට ඉවත්වීමට උපදෙස් දී ඇත.

අධික වර්ෂාව හේතුවෙන් තාප්පය කඩා වැටෙන්නට ඇතැයි සැක කරති.

Karandeniya_2015928-1 Karandeniya_2015928-2 Karandeniya_2015928-3