තානාපති ජංගම සේවයක් සෞදියේ


සෞදියේ ශ්‍රී ලංකා තානාපති වඩිවෙල් ක්‍රිෂ්ණමූර්ති මහතා සහභාගී වූ තානාපති සේවයක් සෞදියේ නැගෙනහිර පළාතේ දී ඊයේ (7) පැවැත්විණි. තනාපතිවරයා එහිදි කියා සිටියේ නැගෙනහිර  ප්‍රදේශයේ සිටින  ශ්‍රමිකයන් පිළිබඳව සොයාබැලීම සඳහා නිළධාරීන් කිහිපදෙනකු ඉදිරියේ දී පත්කරන බවයි. 200කට අධික ශ්‍රමිකයන් පිරිසක්  තානාපති සේවය ලබා ගැනීම සඳහා පැමිණ සිටියහ.