දත් කඩා ඉල ඇට කඩා මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීමට අවසර දෙනවාද නැද්ද යන්න බ්‍රහස්පතින්දා (06) තීන්දු කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (05) ප්‍රකාශ කළේය.
තාජුදීන්ගේ අස්ථි බිඳී ඇති ආකාරය පරීක්ෂා කිරීම සඳහා සිරුර ගොඩ ගත යුතු යැයි රහස් පොලිසිය අද අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

