තාජුඩීන්ගේ ඝාතනයට කිසිම සම්බන්ධයක් නෑ - නාමල්


රග්බි ක්‍රීඩක මොහොම්ඩ් වසීම් තාජුඩීන් ඝාතනයට රාජපක්ෂ පවුලේ සම්බන්ධයක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ සංදේශය සමග ප්‍රකාශ කළේය.  ඔහු කියා ඇත්තේ තාජුඩීන්  තම පවුලේ මිත්‍රයකු බවයි.

ඔහුගේ නිවසට අපි ආවා ගියා  මේ අතර රහස් පොලිසි ආරංචි මාර්ග පවසනුයේ තාජුඩීන් පැහැරගත් බව කියන රාජ්‍ය නොවන සංවිධානයක වාහනය එවකට බලයේ සිටි ප්‍රබලයකුගේ බිරියකට අයත් යැයි කියන සිද්ධියක් ගැන එම රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානීයාගෙන් ප්‍රශ්න කර ඇති බවයි.